කම්පියුටරයේ power cable එක එහි adapter එකට හොදින් සවිවීමේ වැදගත්කම.

ආයුබෝවන් හැමෝටම! කොහොමද ඉතින් සෑහෙන කාලෙකින් මේ පැත්තතෙ එන්න බැරි වුනා…මාර වැඩේනෙ වුනේ

දවසක් මං මැෂින් එකේ වැඩ කරකර ඉන්නකොට රබර් පිච්චෙනවා වගේ ගදක් අවා.ඒත් ඒක එන්නෙ කොහෙන්ද කියලා මට හොයාගන්න බැරිවුනා.මම හිතුවා කොහේ හරි ටයර් එකක් පිච්චෙනවා ඇති කියලා.මම කර කර හිටපු වැඩේ ඉවර කරලා මැෂින් එක ඕෆ් කරලා දැන්මා.දවස් 2ක් විතර ගියා.ඒ දවස් 2ත් සැරෙන් සැරේ ඔය ගද ආවා.මම එච්චර ඒක හෙව්වෙ නෑ.මොකද මම ඉන්නෙ ටවුන් එකක.ඉතින් එක එක ජාතියෙ ගදවල්,සුවදවල් නිතර එනවා.

පිලිස්සුණු වයරය
පිලිස්සුණු වයරය

ඔන්න එකෝමත් එක රෑයක වේලාව රාත්‍රී 8.30ට පමණ ඇති.මම පරිගණකය ඉදිරියේ වැඩක් කරමින් සිටියෙමි.එක් වරම නාසයට දරාගත නොහැකි ගන්ධයක් සමග දුමාරයක් power adapter එක අසලින් ගලන්නට විය.වහාම ක්‍රියාත්මක වුනු මම ස්විචයෙන් විදුලිය විසන්ඩි කරන්නට විය.

පසුව පරීක්ෂා කර බැලූ විට පවර් කේබල් එක නිසිලෙස සම්බන්ධ නොවීම නිසා මෙලෙස සිදු වී ඇති බව අනාවරණය විය.ඒ කියන්නෙ මොකක්හරි ක්‍රමයකින් බුරුල් වෙලා.

ඒ නිසා පොඩ්ඩක් මේ කේබල් වලට නිතර අවධානය යොමු කරන්න.හිතන්න අර සිද්ධිය වුන වෙලාවෙ මම එලියට ගිහින් තිබුනනම් ලොකු විනාශයක් වෙන්න තිබුනා.ඒ නිසා මෙවැනි දේවල් ගැන අවධානයෙන් ඉන්න.මට මෙතන්දි කියන්න ඕන වුනේ ඒකයි…

එහෙනම් තවත් මෙවැනිම වැදගත් ලිපියකින් නැවත හමුවෙමු….

ඔබේ අදවස් කියලා යන්නත් අමතක කරන්න එපා…

Advertisements

2 thoughts on “කම්පියුටරයේ power cable එක එහි adapter එකට හොදින් සවිවීමේ වැදගත්කම.

  1. […] කම්පියුටරයේ power cable එක එහි adapter එකට හොදින් … […]

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )