ඔබ බ්ලොග් ලියන්නෙක්ද?එහෙනම් පොඩ්ඩකට මේ පැත්තට ඇවිත් යන්න.

මම මේ බ්ලෝග් එක පටන් අරන් වැඩි කාලයක් නෑ.ඒ නිසා බ්ලොග් අවකාශයට මම තාම අලුත්.නමුත් ගොඩක් බ්ලොග් අඩවි මම මේ දවස් ටිකට දැක්කා.ඒවා බලනකොට මට තේරුනා මම බ්ලොග් අවකාශයේ යම් මට්ටමකට හුදෙකලා වෙලා කියලා.ඒ නිසා මම හිතුවා බ්ලොග් අවකාශයේ ඉන්න ඔයාලා වගෙ අය හදුනගන්න..ඉතින් ඔයට කරන්න තියෙන්නෙ මෙච්චරයි.ඔයාගෙ නමයි,බ්ලොග් අඩවියෙ ලිපිනයයි කමෙන්ට් කරන්න.එහෙම අමාරුනම් අපේ ෆේස්බුක් පේජ් එක හරහා මට මැසේජ් කරන්න.මගෙ බ්ලොග් එකේ අඩුපාඩු එහෙම තියෙනම් මතක ඇතුව ඒවත් කියන්න අමතක කරන්න එපා.ස්තූතියි.

අපේ ෆේස්බුක් පිටුව>>>https://www.facebook.com/pivithurusithuvili

9 thoughts on “ඔබ බ්ලොග් ලියන්නෙක්ද?එහෙනම් පොඩ්ඩකට මේ පැත්තට ඇවිත් යන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න